Текст песни Shiromie Fernando - Seeya

Просмотров: 27
0 чел. считают текст песни верным
0 чел. считают текст песни неверным
На этой странице находится текст песни Shiromie Fernando - Seeya, а также перевод песни и видео или клип.
කරුංකා ගෙඩියක් තරමට කොන්ඩේ බැඳලා
තිරික්කලේ නැග පොලට ගිහිල්ලා
හෙප්පුව පුරවයි බුලත් ගෙනල්ලා
කඩිසර ගමනින් සීයා ඇවිල්ලා

කරුංකා ගෙඩියක් තරමට කොන්ඩේ බැඳලා
තිරික්කලේ නැග පොලට ගිහිල්ලා
හෙප්පුව පුරවයි බුලත් ගෙනල්ලා
කඩිසර ගමනින් සීයා ඇවිල්ලා

නැවිච්ච පනාව හිසේ ගසන්නේ
සුදට සුදේ සුදු ඇඳුම් අඳින්නේ
හැම පෝයකටම අටසිල් ගන්නේ
දුම් කුඩු උරමින් කතා කියන්නේ

කරුංකා ගෙඩියක් තරමට කොන්ඩේ බැඳලා
තිරික්කලේ නැග පොලට ගිහිල්ලා
හෙප්පුව පුරවයි බුලත් ගෙනල්ලා
කඩිසර ගමනින් සීයා ඇවිල්ලා

සීයා සෙල්ලම් බඩු සාදන්නේ
පුංචි ළමුන් හට තෑගි කරන්නේ
කෝපි කඩේමයි හවස ගෙවන්නේ
පරම්පරාවේ වරුණේ කියන්නේ

කරුංකා ගෙඩියක් තරමට කොන්ඩේ බැඳලා
තිරික්කලේ නැග පොලට ගිහිල්ලා
හෙප්පුව පුරවයි බුලත් ගෙනල්ලා
කඩිසර ගමනින් සීයා ඇවිල්ලා
Связанные волосы размером с плод карунки.
Опуститесь на пол после подъема на трехколесный велосипед.
Хеппу наполнен орехом бетеля.
Дедушка приехал из быстрого путешествия

Связанные волосы размером с плод карунки.
Опуститесь на пол после подъема на трехколесный велосипед.
Хеппу наполнен орехом бетеля.
Дедушка приехал из быстрого путешествия

Сложенная расческа ударяется о голову
Носят белую и белую одежду.
Атасил принимается за каждый пои
Разговор, вдыхая дымный порох

Связанные волосы размером с плод карунки.
Опуститесь на пол после подъема на трехколесный велосипед.
Хеппу наполнен орехом бетеля.
Дедушка приехал из быстрого путешествия

Дедушка делает игрушки
Дарить подарки маленьким детям
Кофейня – место, где проводят вечера
Говорят, что Варунья поколения

Связанные волосы размером с плод карунки.
Опуститесь на пол после подъема на трехколесный велосипед.
Хеппу наполнен орехом бетеля.
Дедушка приехал из быстрого путешествия
Опрос: Верный ли текст песни?
Да Нет
Контакты